‘සත්‍ය සොයා යන සම්න්ත්‍රණය’ මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශයන් පිළිබඳව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාස්කු ඉරිදා වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවල විමර්ශන සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් විසින් කරන ලද බවට සඳහන් කරුණු 7කට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.


