• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Gallery

ගින්දර දමා වල යට සිටිමින් ලෝක වාර්තාවක් තැබූ ලාංකිකයා

January 10, 2022
in Gallery
ගින්දර දමා වල යට සිටිමින් ලෝක වාර්තාවක් තැබූ ලාංකිකයා
0
SHARES
59
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගින්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම බිහිසුණු ලෝක වාර්තාව ලබා ගත්තේය

මෙම තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා ලෝක වාර්තාව ලබා ගත්තේය.

මෙහිද දී අඩි හයක වලක් කපා ඒ යට රාත්‍රී ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා දෙකක් සවි කොට වළ යට භාවනා යෝගීව වාඩිවී සිටියදී වල මත ලෑලි දමා පස් වලින් සම්පූර්ණයෙන්ම වසා දමා වල වට දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම සියලු දර ගිනි තැබීම තැබීම සිදු කරති.

එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි අයට ප්‍රදර්ශනය කර තිබිණි ,එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබිණි .

මීට පෙර ගිනි දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැයභාකයකට අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි

පැමිණ සිටි විශාල ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේ මාතලේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගේ සහයෝගයෙන් ගින්දර නිවා දමා වවල යට සිටි මෙම තරුණයා ගොඩ ගැනීම සිදුවිය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ධනංජය ද සිල්වා පිය පදවියට

Next Post

කාදිනල් හිමිපාණන් කළ ‘ප්‍රකාශයක් ගැන’ පොලිසියෙන් නිවේදනයක්

Next Post
කාදිනල් හිමිපාණන් කළ ‘ප්‍රකාශයක් ගැන’ පොලිසියෙන් නිවේදනයක්

කාදිනල් හිමිපාණන් කළ 'ප්‍රකාශයක් ගැන' පොලිසියෙන් නිවේදනයක්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.