අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
මීට දින විස්සක පමණ පෙර කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති සභාපතිවරයා මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට තිබේ.