මැදිරිගිරිය කුසුම්පොකුණ ප්‍රදේශයේ ජීවත් වූ දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී මරණයට පත් ව තිබේ.
9 හැවිරිදි මෙම දරුවා ඊයේ (27) සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටි ඇති බව වාර්තා වෙයි.