• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

එපා කියලා කෑගසද්දි OIC මට ලිංගික හිංසන කළා – ගන්දරින් ඇසෙන පොලිස් කතාව

December 27, 2021
in Hot Gossip
අල්ලස් ගත් පොලිස් ලොක්කා ‘ නිලධාරීන්ව දැක’ සල්ලි ගිල්ල හැටි
0
SHARES
337
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා හෙට (28 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා නියෝග කළේය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අතවරයට ලක්වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරිය තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ මෙසේ ප‍්‍රකාශ කර ඇත.

මං රාජකාරි ඉවර කරලා භට නිවාසේ ළඟ වැලේ රෙදි වන වන ඉන්න කොට ඕඅයිසී මහත්තයා එයාගේ නිල නිවාසය ළඟ ඉඳගෙන කතා කළා.

මං හිතුවා රාජකාරි කටයුත්තකට කියලා. ඕඅයිසී මහත්තයා මට කාමරේ ඇතුළට එන්න කියලා ලිංගික හිරිහැර කරන්න පටන් ගත්තා.

මං එපා කියලා කෑ ගැහුවා. ඕඅයිසී මහත්තයගෙන් බේරිලා යන්න හැදුවා. ටික වෙලාවකට පස්සේ මං කාමරෙන් පැන ගත්තා. මම ලිංගික හිරිහැර ගැන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට පැමිණිලි කළා.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම පොලිස් කොස්තාපල්වරිය ඇගේ මුල්ම පත්වීම ලෙස ගන්දර පොලිසිය වෙත පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරය.

පෙරේදා (25)උදෑසන මෙම නිලධාරිනිය සිය රාජකාරි නිමකර ඇය නවාතැන් ගෙන සිටින පොලිස් භට නිවාසය වෙත ගොස් ඇඳුම් කීපයක් අව්වට දැමීමට පැමිණ ඇත.

මෙම නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවාසයට යාබදව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත. ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිල නිවසේ සිට ආධුනික පොලිස් කොස්තාපල්වරියට කතා කර තිබේ.

එහිදී එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස අසලට ගොස් ඇති අතර එකවරම ස්ථානාධිපතිවරයා ඇය සිය ග‍්‍රහණයට ගෙන ඇත.

එහිදී ස්ථානාධිපතිවරයා ආධුනික නිලධාරිනිය සිප වැළඳ ගනිමින් ස්පර්ශ කරමින් ඇයට විවිධ ලිංගික හිරිහැර සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

සුළු වේලාවකට පසුව එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයාගේ ග‍්‍රහණයෙන් මිදී පළාගොස් ඇති අතර ඇය ගන්දර පොලිසියේම රාජකාරි කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

පසුව එම නිලධාරිනිය විසින් මේ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට දැනුම්දී තිබේ.

ඒ අනුව අතවරයට ලක්වූ නිලධාරිනිය සහ ඇය සමග රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ප‍්‍රකාශ ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත. පසුව විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙරද පොලිස් ස්ථාන කීපයකම රාජකාරි කරද්දී විවිධ චෝදනාවන්ට ලක්වූ අයෙකි.

මීට පෙරද වැඩ තහනමට ලක්ව සිටි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපති ධුරය ලබාගෙන ඇත්තේ දකුණු පළාතේ තරුණ දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත බවද හෙළිවී ඇත. තම පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසි මෙම තරුණ දේශපාලනඥයා තම අභිමතය පරිදි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපති ධුරය සඳහා පත්කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරියාට ගන්දර ස්ථානාධිපති ධුරය ලබාදීමට පොලිස්පතිවරයා විරෝධය පළකර ඇතත් තරුණ ඇමැතිවරයාගේ බලපෑම මත ඔහුට එම තනතුර ලැබී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශී‍්‍ර දමින්ද සහ මාතර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන පැවැත්වෙයි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ආයතන ප්‍රධානීන් රැසකට තනතුරු අහිමි වන ලකුණු

Next Post

දඹුල්ලේ ගස් යට වැටෙන ඩොලර්(PHOTOS)

Next Post
දඹුල්ලේ ගස් යට වැටෙන ඩොලර්(PHOTOS)

දඹුල්ලේ ගස් යට වැටෙන ඩොලර්(PHOTOS)

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.