පසුගිය වසර කිහිපයේ ලබා දුන් ඉලක්ක සම්පූර්ණ නොකළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා,.
මේ අතර අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානින් සමග තමන්ට රාජකාරි කළ නොහැකි බවට අමාත්‍යවරුන් පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජය සැළකිල්ලක් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.