• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ඒඩ්ස්වලට එන්නතක් !

December 22, 2021
in Hot Gossip, World
ඒඩ්ස්වලට  එන්නතක් !
0
SHARES
77
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් HIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම එන්නත් ප්‍රතිකාරය ලිංගිකව ආසාදිත වූ HIV අවදානම අවම කිරීම සඳහා යොදා ගැනෙන අතර, එය කිලෝග්‍රෑම් 35ක් බරැති වැඩිහිටියන් සහ යෞවනයන් සඳහා භාවිත කිරීමට අනුමත කරන ලද බව එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ඖෂධය ආරම්භ කිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍ය වන අතර, මාසයක පරතරයකින් පසුව එවා ලබාදිය යුතු වෙයි. පසුව සෑම මාස දෙකකට වරක් එන්නත් කිරීම අවශ්‍ය වේ. මෙහිදී දෛනික ඖෂධ ලබා ගැනීමට අඩු ඉඩක් ඇති අධි අවදානම් කණ්ඩායම් අතර සිටින පුද්ගලයින් සඳහා මෙමගින් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කෙරේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අයිශ්වර්යා රායිගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

Next Post

චීනයේ පැවැත්වෙන ‘දියකිඳුරි තරගාවලියේ ‘ ඇසගිය තැන්

Next Post
චීනයේ පැවැත්වෙන ‘දියකිඳුරි තරගාවලියේ ‘ ඇසගිය තැන්

චීනයේ පැවැත්වෙන 'දියකිඳුරි තරගාවලියේ ' ඇසගිය තැන්

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.