සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයෙකු විශාල ප්‍රමාණයේ සරුංගලයක් සමග අහසට ඈදී යන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනවා.
පොළොව මට්ටමේ සිට අඩි 40කට වඩා ඉහළට ඔහුව ඇදී ගොස් ඇති බවත් පසුව පහතට වැටී සුළු තුවාල සිදුව ඇති බවත් gossipking.lk වාර්තාකරු සඳහන් කළා.