මඩකලපුව නගරයේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ කොල්ලකා පළාගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි මඩකලපුව මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.