ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන යළි යුග දිවියට පිවිස ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ආරංචියක සඳහන් වනවා.
නටාශා මාකලන්ද සමග පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ විවාහ උත්සවය පැවැත්වූ බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.
කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍ය බව මෙතෙක් මහේල විසින් පැහැදිලි කර නොමැති බවයි වාර්තා වන්නේ.