• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

බේරුවල නගරාධිපති තරුණයකුට කනට ගහලා

December 17, 2021
in Hot Gossip
බේරුවල නගරාධිපති තරුණයකුට කනට ගහලා
0
SHARES
36
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් 18 හැවිරිදි තරුණයකුට පහර දුන් බවට බේරුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

බේරුවල දිනගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල කුඩා ලොරි රථයක එළවළු සහ පළතුරු වෙළඳාමේ යෙදෙන අවස්ථාවේදී කැබ් රථයකින් පැමිණි නගරාධිපතිවරයා අනවසර වෙළඳාමක් යැයි පවසමින් තරුණයාට බැන වදින අවස්ථාවේදී තරුණයා හා නගරාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුවීමෙන් අනතුරුව තම කනට අවස්ථා දෙකකදී පහර දුන් බව තරුණයා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී තරුණයා වෙළදාම් කරන රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර නගරාධිපතිවරයා තරුණයාගේ කනට පහර දෙන අවස්ථාවේදී එම කාන්තාව සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇතැයිද පොලීසිය කියයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩට රුපියල් 15,000ක දඩයක්

Next Post

තරුණියක් දූෂණය කළ බ්‍රිගේඩියර් පලා යයි

Next Post
පොඩි දැරවිට තාත්තයි යාළුවයි අතවර කරලා අම්මා පැත්තක ඉදන් අනුබල දීලා

තරුණියක් දූෂණය කළ බ්‍රිගේඩියර් පලා යයි

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.