• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

අද අළුයම සිදුවූ බිහිසුණු අනතුර

December 10, 2021
in Uncategorized
අද අළුයම සිදුවූ බිහිසුණු අනතුර
0
SHARES
158
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අනුරාධපුර,පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලංකුලම වංගුව ආසන්නයේදි නාවික හමුදාවට අයත් බස් රථයක් හා වෑන් රථයක් අද අළුයම පහට පමණ මුහුණට මුහුණට ගැටිමෙන් වෑන් රථයේ රියදුරා මිය ගොස් පුද්ගලයන් 14දෙනකු තුවාල ලබා ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ නොච්චියාගම පදිංචි ඒ.දිනේෂ්(38)නැමති අයෙකි.

පුනෑව නාවික හමුදා කදවුරේ සිට පුත්තලම නාවික හමුදා කදවුරට නිලධාරින් පිරිසක් රැගෙන යමින් සිටි නාවික හමුදාවේ බස් රථයක් හා නොච්චියාගම දෙස සිට අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබු වැන් රථයේ මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලිසිය තියයි.

අනතුරින් තුවාල ලැබු වැන් රථයේ සිටි පුද්ගලයන් හය දෙනෙකු හා බස් රථයේ ගමන් ගත් නාවික හමුදා නිලධාරින් අට දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

වැන් රථයේ පිරිස නොච්චියාගම සිට මංගල උත්සවයකට අනුරාධපුරයට පැමිණෙමින් සිටි බව පොලිසිය කියයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මුලතිව් වෙරළට ගොඩ ගැසූ ඩොල්ෆින් සිරුරු

Next Post

තාත්තා අභ්‍යවකාශ ගත වී ‘වසර 60කට පසු’ අභ්‍යවකාශ ගතවූ දියණිය

Next Post
තාත්තා අභ්‍යවකාශ ගත වී ‘වසර 60කට පසු’ අභ්‍යවකාශ ගතවූ දියණිය

තාත්තා අභ්‍යවකාශ ගත වී 'වසර 60කට පසු' අභ්‍යවකාශ ගතවූ දියණිය

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.