• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

වසර ලක්ෂයකට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක්

December 9, 2021
in Hot Gossip, World
වසර ලක්ෂයකට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක්
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.

ගුයිෂෝ විද්‍යා ඇකඩමිය යටතේ ඇති මවුන්ටන් රිසෝසස් ආයතනයේ පර්යේෂකයන් විසින් සුන්යි නගරයේ ෂුවාන්ග්හේ ගුහාවෙන් මෙසේ විශේෂ පොසිල දෙකක් සොයා ගන්නා ලදී. මෙම එක් ෆොසිලයකින් වසර 102,000කට පමණ පෙර ජීවත් වූ යෝධ පැන්ඩාවෙක් පෙන්නුම් කරන අතර, අනෙක මීට වසර 49,000කට පමණ පෙර පෘථිවියේ පැවති බව විශ්වාස කරයි.

එවැනි හොඳින් සංරක්ෂණය කර ඇති යෝධ පැන්ඩා පොසිල කොතැනකින් හෝ සොයා ගැනීම දුර්ලභ බව එම ආයතනයේ පර්යේෂණ සහකාර වැන්ග් දේයුවාන් පැවසීය. විදේශීය විශේෂඥයින් සමග නවතම ඒකාබද්ධ විද්‍යාත්මක පර්යේෂණවලදී මෙම සාක්ෂි තහවුරු කරගෙන තිබේ.

යෝධ පැන්ඩා ආහාර ගැනීමේදී උණ බම්බු අල්ලා ගැනීමට සහ හැසිරවීමට මාපටැඟිලි භාවිත කරන බැවින්, විශේෂයේ අත් පා අනෙකුත් වලසුන්ගේ අත්පාවලට වඩා වෙනස් වෙයි. උන්ගේ මාපටැඟිල්ලක් යනු, ඇත්ත වශයෙන්ම, අසාමාන්‍ය ලෙස විශාල වූ මැණික් කටුව අස්ථියක් වන අතර, එය පැන්ඩාවුන්ට උණ රිකිලි ග්‍රහණය කර ගැනීමට උපකාරී වේ.

නවීන පැන්ඩාවන් මෙන් උණ බම්බු අල්ලා ගැනීම සඳහා නම්‍යශීලී ලෙස නළල භාවිතා කිරීමේ භෞතික විද්‍යාත්මක තත්ත්වයන් අතීතයේ ජීවත්වූ යෝධ පැන්ඩාවන්ටත් තිබූ බව මෙම සොයාගැනීමෙන් පිළිබිඹු වේ. මෙම සොයා ගැනීම විශේෂයේ එහි පෝෂණ ලක්ෂණවල පරිණාමය ගැඹුරින් අවබෝධ කර ගැනීමට උපකාරී වන බව වැන්ග් පැවසීය.

මෙම ගුහාව ක්ෂීරපායී පොසිල සම්පත්වලින් පොහොසත් ය. හිවලුන්, රයිනෝසිරස්, කළු වලසුන්, ස්ටෙගෝඩොන්, විශාල ඉන්දියානු සිවට් සහ වෙනත් සතුන්ගේ පොසිල මීට පෙර කැණීම්වලදී හමුවිය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

සහෝදරයාගේ දියණියට ‘අතවර කළ’ විශ‍්‍රාමික පොලිස් ලොක්කා

Next Post

පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට අලුත් තනතුරක්

Next Post
අල්ලස් ගත් පොලිස් ලොක්කා ‘ නිලධාරීන්ව දැක’ සල්ලි ගිල්ල හැටි

පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට අලුත් තනතුරක්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.