• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

පොල් ගෙඩියෙන් ගැසූ ‘ සැමියාව’ පිහියෙන් පහරදී මරා දැමූ බිරිඳ

December 8, 2021
in Hot Gossip
ආයුධ රැගත් දෙපිරිසක් ගැටේ..අයෙක් මරුට..තවත් පහකට බරපතලයි
0
SHARES
99
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නවගමුව පොලිස් වසමේ රණාල ප්‍රදේශයේ නිවසක සැමියා සහ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පිහි පහරකින් සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) සවස් කාලයේදී අදාළ සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

සැමියා බීමතින් පැමිණ බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් සැමියා විසින් බිරිඳට පොල් ගෙඩියකින් හිසට පහරදී ඇත.

ඉන් කෝපයට පත් බිරිඳ තම අතෙහි තිබූ පිහියෙන් සැමියාගේ ගෙල ප්‍රදේශයට පහරදීමක් සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

අදාළ සිදුවීමෙන් දෙදෙනාම තුවාල ලබා සිටියදී අසල්වාසීන් විසින් නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි අයෙකි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ප්‍රියන්ත ඝාතනය කිරීම නිසා ‘පාකිස්ථානයට සිදු වූ දේ ගැන’ ඉම්රන්ගෙන් ප්‍රකාශයක්

Next Post

කලු හංස පැටවුන් බලන්න දෙහිවලට එන්න

Next Post
කලු හංස පැටවුන් බලන්න දෙහිවලට එන්න

කලු හංස පැටවුන් බලන්න දෙහිවලට එන්න

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.