• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

සිංහරාජයට පැමිණි ‘කිසිම දිනක දැක නැති’ පක්ෂියා(PHOTOS)

December 6, 2021
in Hot Gossip
සිංහරාජයට පැමිණි ‘කිසිම දිනක දැක නැති’ පක්ෂියා(PHOTOS)
0
SHARES
81
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

ඔවුන් කුඩා වැහි ලිහිණි විශේෂයකි. දිලිසෙන කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තත් සුදු පැහැයට හුරු අළු පැහැති සිරුරේ යට කොටසත්, කැපී පෙනෙන සුදු පැහැති තලයක් සහිත වීමත් මොවුන් හඳුනාගැනීමට පහසුකරයි.

1850 වර්ෂයේ දී ප්‍රංශ ජාතික පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම වැහි ලිහිණි විශේෂය මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර ඇත. දකුණු දිග ජපාන්‍ය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන ප්‍රදේශවල තම පැටවුන් බෝකරන මෙම පක්ෂි විශේෂය දකුණු ආසියාවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල, නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ දක්නට ලැබෙයි. එමෙන් ම ඔවුන් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වී ඇත.

ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් අද (05) මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබේ.

මෙය Delichon dasypus හෙවත් Asian House Martin කුරුල්ලන් සංක්‍රමණික පක්ෂීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු වූ පළමු වාර්තාකිරීම බැවින් එය ලෝකයේ ම සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවකි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පාකිස්තානයේදී ප්‍රියන්තව ‘මරණයෙන් බේරා ගැනීමට සටන් කළ’ මලික් ගැනයි මේ

Next Post

නිල්අඹ ඔයේ ගසාගෙන ගිය අම්මයි දුවයි (PHOTOS)

Next Post
නිල්අඹ ඔයේ ගසාගෙන ගිය අම්මයි දුවයි (PHOTOS)

නිල්අඹ ඔයේ ගසාගෙන ගිය අම්මයි දුවයි (PHOTOS)

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.