• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මවක් දරුවන් පස් දෙනා කැලෑවක ‘අතරමං කර’ අනියම් සැමියා සමග පැන ගිහින්

December 6, 2021
in Hot Gossip
මවක් දරුවන් පස් දෙනා කැලෑවක ‘අතරමං කර’ අනියම් සැමියා සමග පැන ගිහින්
0
SHARES
202
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයගොස් දරුවන් පස් දෙනා පොලිසිය බාරයට ගෙන ඇත. ඒ වන විට ඔවුන් දින දෙකක් තිස්සේ නිරාහාරව සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එම දරුවන් පස් දෙනා අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.

දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බවත් පදමට මත් වී නිවසේ නිදා සිටියදී මව දරුවන් ද අතරමං කර 35 හැවිරිදි අයකු හා පැන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

දෙහිවලට ගෙනා ‘රතු දුඹුරු විෂ නාගයා’

Next Post

පාකිස්තානයේදී ප්‍රියන්තව ‘මරණයෙන් බේරා ගැනීමට සටන් කළ’ මලික් ගැනයි මේ

Next Post
පාකිස්තානයේදී ප්‍රියන්තව ‘මරණයෙන් බේරා ගැනීමට සටන් කළ’ මලික් ගැනයි මේ

පාකිස්තානයේදී ප්‍රියන්තව 'මරණයෙන් බේරා ගැනීමට සටන් කළ' මලික් ගැනයි මේ

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.