ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා ජානමය අනුක්‍රමණ විශ්ලේෂණ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.
කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකුගේ ජෛව සාම්පල් මේ වන විටත් ජාන අනුක්‍රමණ විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇති අතර එහි නවතම වාර්තාව මෙම සති අන්තය වන විට නිකුත් කිරිමට හැකි වනු ඇති බවයි සඳහන් වන්නේ.