• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

රුපියල් මිලියන 20ක් වැය කර “ටජ් මහල්” වැනි නිවසක් බිරිඳට තෑගි කළ සැමියා

November 30, 2021
in Hot Gossip, World
රුපියල් මිලියන 20ක් වැය කර “ටජ් මහල්” වැනි නිවසක් බිරිඳට තෑගි කළ සැමියා
0
SHARES
104
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

“ටජ් මහල්” ප්‍රාසාදයේ ආකෘතිය අනුව ඉදිකළ සුවිසල් නිවසක් ඉන්දීය ව්‍යාපාරිකයෙක් වන 52 හැවිරිදි ආනන්ද් ප්‍රකාෂ් චෞක්සි විසින් සිය බිරිඳ වන මන්ජුශා සඳහා තෑග්ගක් ලෙස පිරිනමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මීට වසර 27කට පෙරදීය.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුර්හාන්පූර් නගරයේ මෙම නිවස ඉදිකර ඇත.

ඔහු එය නම් කර ඇත්තේ “ආදරයේ ස්මාරකය” ලෙසය.

මෙම නිවස සාදා නිම කිරීමට ඔහුට ඉන්දීය රුපියල් මිලියන 20ක් වැය වී ඇත.

මෙම නිවස නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, පුස්තකාලයක් සහ භාවනා කිරීම සඳහා වෙන් වු තවත් කාමරයකින් යුත්ත වේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් ගසා කාලා ?

Next Post

පූඩළුඔය වැසිකිළියක බිළිඳු මළ සිරුරක්

Next Post
පූඩළුඔය වැසිකිළියක බිළිඳු මළ සිරුරක්

පූඩළුඔය වැසිකිළියක බිළිඳු මළ සිරුරක්

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.