• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

පූඩළුඔය වැසිකිළියක බිළිඳු මළ සිරුරක්

November 30, 2021
in Uncategorized
පූඩළුඔය වැසිකිළියක බිළිඳු මළ සිරුරක්
0
SHARES
21
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැසිකිළියක තිබී බිළිඳු මළ සිරුරක් ඊයේ (29) සොයා ගෙන ඇති බව පූඩළුඔය පොලිසිය ප්‍රකාශ කරයි

මෙම බිළිඳු සිරුර කොත්මලේ රෝහලට ඇතුළත් කරන විට දී ද මියගොස් සිට ඇත

මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 23ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය පූඩළුඔය පදිංචිකාරිනියෙකි.

සැකකාර කාන්තාව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම කාන්තාව බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රුපියල් මිලියන 20ක් වැය කර “ටජ් මහල්” වැනි නිවසක් බිරිඳට තෑගි කළ සැමියා

Next Post

ජනපතිට මූණ පෙන්වන්න ‘පමණක්’ පාර්ලිමේන්තු එන ඇමතිවරු !

Next Post
ජනපතිට මූණ පෙන්වන්න ‘පමණක්’ පාර්ලිමේන්තු එන ඇමතිවරු !

ජනපතිට මූණ පෙන්වන්න 'පමණක්' පාර්ලිමේන්තු එන ඇමතිවරු !

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.