• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ඔමික්‍රෝන් ගැන නිගමනයට කල් වැඩිලු

November 29, 2021
in Hot Gossip, World
විනෝද චාරිකාවක් ගිය 44කට කොවිඩ්
0
SHARES
43
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නව කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් කෙතරම් හානිකර දැයි සොයා ගැනීමට තවත් කාලයක් ගත වන බවත්, ඒ පිළිබඳව නිගමනයකට පැමිණීමට තවමත් ඉක්මන් වැඩි බවත් චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් සඳහන් කළේය.

මෙම සතිය මුලදී දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට අනාවරණය වූ ප්‍රභේදය ඉතා අලුත් එකක් බව පැවසූ ෂොං, අණුක ප්‍රවේණි පරීක්‍ෂණයෙන් එහි ප්‍රතිග්‍රාහක බන්ධනවල බොහෝ විකෘති ඇති බව පෙන්වා දී ඇතත්, එනම් වෛරසය මිනිස් සෛල තුළට ඇතුළු වීමට භාවිත කරන කොටසේ බොහෝ විකෘති ඇති බව පෙන්නුම් කළත්, එය කෙතරම් වේගයෙන් පැතිර යා හැකිද, එය වඩාත් දරුණු වේද යන්න හෝ රෝගය සහ එය ඉලක්ක කිරීමට නව එන්නත් අවශ්‍යද යන්න දැන ගැනීමට තවත් යම් කාලයක් ගතවන බව අවධාරණය කළේය.

නව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ සහ එහි ආසන්න කලාපවල සංචාරකයන්ට එරෙහිව සංචරණ වැළැක්වීමේ සහ පාලන පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ලොව බොහෝ රටවල් දැඩි දේශසීමා පාලනයන් ප්‍රකාශයට පත්කර ඇති අතර, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ ඊශ්‍රායලය සමග ගෝලීය බලධාරීන් නව ප්‍රභේදයට අනතුරු ඇඟවීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

8 හැවිරිදි දැරියක් ‘ගෑස් කාන්දුවක් නිසා සිදුවීමට ගිය විනාශයක්’ වළකයි

Next Post

විද්‍යුත් වාහන 23ක් වෙළඳපොළට?

Next Post
විද්‍යුත් වාහන 23ක් වෙළඳපොළට?

විද්‍යුත් වාහන 23ක් වෙළඳපොළට?

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.