• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

‘මොල්ලා’ ගේ මරණ දඬුවම අනුමත කරයි

November 24, 2021
in Uncategorized
‘මොල්ලා’ ගේ මරණ දඬුවම අනුමත කරයි
0
SHARES
85
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

36 හැවිරිදි පුද්ගලයෙකුට රබර් කිරි කපන පිහියකින් ඇන ඝාතනය කර, තමාට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස එම ඝාතනය දුටු නිවැසියන් පිරිසකට මරණීය තර්ජන කල “මොල්ලා” නමැති විත්තිකරුට කළුතර මහාධිකරණය දුන් මරණ දඩුවම අනුමත කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත

තමාට එරෙහිව පැනවූ මරණ දඩුවම බල රහිත කරන ලෙස ඉල්ලා විතාන කංකානමලාගේ අජිත් කුමාරසිරි “මොල්ලා” නමැත්තා ගොනු කල ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය කින් පසුව එහි තීන්දුව ඊයේ (23) ලබා දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, සහ රත්න ප්‍රිය ගුරුසිංහ යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගය සිදු කෙරිණි.

කළුතර ඇල්ලමුල්ල ප්‍රදේශයේ දී 2001 ජූනි 28 වැනිදා හේවගේ දොන් දයානන්ද නමැත්තා රබර් කිරි කපන පිහියකින් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

පිහි ඇනුම් කෑ මරණකරු යාබද නිවසකට දිවගොස් ඇති අතර එහි පැමිණි විත්තිකරු තමන් ට එරෙහිව සාක්ෂි ලබා දුනහොත් මරා දමන බවට එහි නිවැසියන් ට තර්ජනය කල බවට නඩු විභාගයේදී අනාවරණය විය.

එම නඩුව විභාග කල පූර්වගාමී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහි තීන්දුව ලබා දෙමින් විත්තිකරු වැරැදිකරු බවට තීන්දු කර මරණ දඩුවම් නියම කලේය.

එකී තීන්දුව බල රහිත කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මරණකරුගේ මරනාසන්න ප්‍රකාශය ගැන එම නිවැසියන් ලබා දුන් සාක්ෂි විශ්වාසයෙන් තොර බවට මෙම ප්‍රතිශෝදන පෙත්සම් විභාගයේදී විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේය. එසේම පරිවේශනීය සාක්ෂි මත පිහිටා දඩුවම් පැමිණවීමට තරම් විත්තිකරු හඳුනා ගැනීමට සාක්ෂි කරුවන් අසමත් වී ඇති බව ට ඒ මහතා කරුණු ඉදිරිපත් කලේය.

එම කරුණු දැක්වීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කල බව මෙම අභියාචනාධිකරණ තීන්දුවෙහි සදහන් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

බිරිඳගේ උපන්දිනයට ‘ජනාධිපති’ එක්කළ සුබ පැතුම

Next Post

කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය ‘තරුණිය රවටා’ අතවර කරලා

Next Post
පොඩි දැරවිට තාත්තයි යාළුවයි අතවර කරලා අම්මා පැත්තක ඉදන් අනුබල දීලා

කොවිඩ් එන්නත ලබා ගැනීමට ගිය 'තරුණිය රවටා' අතවර කරලා

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.