• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ගැබිණියක වීම නිසා අධිකරණයෙන් ‘පරිවාස අධීක්ෂණයේ තැබූ දැරියව ‘ යළිත් දූෂණය කරලා

November 22, 2021
in Hot Gossip
පැරණි පෙම්වතියට අතවර කරන්න ගොස් හිරේ
0
SHARES
198
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක ගැබිණියක කළ සැකකරුවෙකුට ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන සැකකරුගේ මව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

සැකකරු සැඟව සිටින නිසා විවෘත වරෙන්තු නිකුත් කිරීමටත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග නිකුත් කර ඇත.

මෙම දැරියගේ පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර මව විදේශ ගතව සිට ඇති නිසා මිත්තණිය භාරයේ සිටි දැරිය සැකකාර විසි හැවිරිදි තරුණයා සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බව අධිකරණයේ දී සඳහන් විය.

මෙයට මාස කිහිපයකට පෙර සැකකරු ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති අතර පසුව දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පරිවාස අධික්ෂණය යටතේ මිත්තණියගේ භාරකාරත්වයට පත් කර තිබිණ.

මේ අතර සැකකරු යළිත් ඇය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති අතර දෙවන වරට ද ඇය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැරිය සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසය.

ඒ අනුව දැරිය ළමා නිවාසයේ රඳවා තැබීමටත් ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුගේ මව රිමාන්ඞ් කිරීමටත් සැකකරුට වරෙන්තු නිකුත් කිරීමටත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රූමත් තිදරු මවගේ ‘ඉණෙන් හමුවූ’ පොලිස් ගංජා !

Next Post

කන්තෝරුවේ රුපියල් ලක්ෂ 15ක් සොරා ගෙන ‘කැසිනෝ ක‍්‍රීඩා කළ’ ගණකාධිකාරිවරයා

Next Post
කැසිනෝවලිනුත් ආණ්ඩුවට පොලු තියලා

කන්තෝරුවේ රුපියල් ලක්ෂ 15ක් සොරා ගෙන 'කැසිනෝ ක‍්‍රීඩා කළ' ගණකාධිකාරිවරයා

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.