• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ගාල්ලේ කොටු පවුර තහනම් කළාපයක් කරලා – තරගය අතරේ සිදුවූ දේ

November 22, 2021
in Hot Gossip, Sports
ගාල්ලේ කොටු පවුර තහනම් කළාපයක් කරලා – තරගය අතරේ සිදුවූ දේ
0
SHARES
107
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වීම ත් සමග ගාල්ල කොටු පවුර නැරඹීමට පැමිණි සංචාරකයින්ව ආපසු හරවා යැවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් දේශීය මෙන් ම විදේශීය සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වෙයි.

සංචාරකයින් බොහෝ දෙනෙකුට මේ හේතුවෙන් කොටු පවුර මතට ගොඩවීමට නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් රැකවලෙහි සිටි පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට කියා ඇත්තේ , තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපස කොටු පවුර මතට කිසිවෙකුට ත් යාමට ඉඩ නොදෙන බව ය.

අනුරාධපුරයේ සිට පැමිණි පිරිසක් කියා සිටියේ‍, තම දරුවන් ද සමග ගාලු කොටුව නැරඹීමට පැමිණිය ත් මෙම ස්ථානයට යාමට පොලිසිය ඉඩ නොදුන් බව ය.

මේ අතර විදේශීය සංචාරකයින් පිරිසක් ද කියා සිටියේ, තමන් ලංකාවට පැමිණියේ ලංකාවේ සුන්දරත්වය නිසා වුව ත් කොටු පවුර මතට යාමට ඉඩ නොදුන් බව ය.
මීට අමතරව මංගල ඡායාරුප ගැනීමට පැමිණි පිරිස් ද ආපසු හැරී ගිය අතර ඡායාරුප ශිල්පීන් පැවසුවේ, වෙන දා මෙන් ඡායාරූප ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණිය ත් පොලිසිය ඊට ඉඩ ලබා නොදුන් බව ය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මහානාමගේ නම ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට’ යෝජනා වේ

Next Post

රූමත් තිදරු මවගේ ‘ඉණෙන් හමුවූ’ පොලිස් ගංජා !

Next Post
රූමත් තිදරු මවගේ ‘ඉණෙන් හමුවූ’ පොලිස් ගංජා !

රූමත් තිදරු මවගේ 'ඉණෙන් හමුවූ' පොලිස් ගංජා !

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.