• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ යුවළක් වස බීලා

November 18, 2021
in Uncategorized
නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ යුවළක් වස බීලා
0
SHARES
101
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතුයායේ නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ තරුණයකු සහ තරුණියක් වස පානය කර ඇති බවත්, ඉන් තරුණිය සංචාරක නිකේතනය තුළදීම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් දිඹුල පතන පොලිසිය පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ දිඹුල පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ පදිංචි කාර්තිගා නමැති 17 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණිය සහ තරුණයා පෙම් යුවළක් බවත් එම ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේම මවුපියන් විරුද්ධ වූ නිසා තරුණිය සහ තරුණයා පසුගිය 15වන දා උදෑසන කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනයට අනවසරෙන් ඇතුළු වී වස පානය කර ඇති බව වාර්තා වෙයි.

පසුව පෙම්වතා ඔහුගේ මිතුරකුට සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු දිඹුල පොලිසිය පෙරේදා (16) රාත්‍රියේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පෙම්වතිය මියගොස් සිටි බවත්, වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි පෙම්වතා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් දිඹුල පතන පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් ලබාගත් ප්‍රකාශය අනුව ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේම මවුපියන් ඇතුළු ඥාතීන් විරුද්ධ වූ නිසා දිවි හානිකර ගැනීමේ චේතනාවෙන් දෙදෙනාම වස පානය කළ බවට පොලිසියට ප්‍රකාශයක් දුන් බවද දිඹුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා සඳහන් කළේය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අරක්කු කාල ‘තහනම් කරන්න’ කැමති වූ පිරිස

Next Post

අන්තර්ජාලයෙන් වැරදි දේ උගත් ‘අවුරුදු 14ක පිරිමි දරුවා’ අවුරුදු 5ක දැරියකට අතවර කරලා

Next Post
අන්තර්ජාලයෙන් වැරදි දේ උගත් ‘අවුරුදු 14ක පිරිමි දරුවා’ අවුරුදු 5ක දැරියකට අතවර කරලා

අන්තර්ජාලයෙන් වැරදි දේ උගත් 'අවුරුදු 14ක පිරිමි දරුවා' අවුරුදු 5ක දැරියකට අතවර කරලා

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.