• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අරක්කු කාල ‘තහනම් කරන්න’ කැමති වූ පිරිස

November 17, 2021
in Hot Gossip
අරක්කු කාල ‘තහනම් කරන්න’ කැමති වූ පිරිස
0
SHARES
48
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මත්පැන් කාලේ බෝතලය නිෂ්පාදනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කළ බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

ඔහු සඳහන් කළේ, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සිදු කරන ලද සමීක්ෂණයක් අනුව මෙම ඉල්ලීම සිදු කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත ලැබීම හේතුවෙන් රජයෙන් මෙම ඉල්ලීම සිදු කළ බව ය.

අදාළ සමීක්ෂණය සඳහා කාණ්ඩ 4ක පුද්ගලයින් සහභාගී වී ඇති අතර එහි මත විමසීමේදී සමස්ත පුද්ගලයින්ගෙන් 72%ක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බව පවසා තිබුණු බව ඔහු පැවසීය.

සභාපතිවරයා සඳහන් කළේ, අදාළ සමීක්ෂණය සඳහා මහ ජනතාව, වර්තමානයේ අරක්කු පානය කරන පුද්ගලයින්, ජීවිතයේ කවදා හෝ දවසක අරක්කු පානය කළ පුද්ගලයින් සහ කිසිදු දිනෙක අරක්කු පානය නොකළ පුද්ගලයින් සහභාගි වූ බව ය.

එබැවින් මෙම සමීක්ෂණ දත්ත ද පදනම් කරගෙන අරක්කු කාලේ බෝතලය තහනම් කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම කළ බව ඔහු පැවසීය.

දුම්වැටි සම්බන්ධයෙන් නම් තනි සිගරට් ඒකක විකිණීම සම්බන්ධයෙන් තහනම් කළ හැකි සේ මත්පැන් සම්බන්ධයෙන් ගත් විට එය කාලේ බෝතලය තහනම් කිරීමට සමාන විය යුතු බව ඔහු අවධාරණය කළ අතර අරක්කු සම්බන්ධයෙන් විමසා බැලීමේදී වැඩි වශයෙන් විකිණෙන්නේ කාලේ බෝතලය වීම ඊට හේතුව බව ද පැවසීය.

මේ අතර, පානය කර ඉවත ලන අරක්කු කාලේ බෝතල් හේතුවෙන් පරිසරයට සහ කුඹුරු ගොවි බිම්වලට බිඳුණු බෝතල් කටු එකතු වීමෙන් ගොවීන්ට සිදු වන තුවාලවීම් ආදිය සලකා බලා පරිසර අමාත්‍යංශයට ද මෙම තහනම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

තව ද මේ වන විට වසරකට මිලියන 180කට ආසන්න සංඛ්‍යාවක් අරක්කු කාලේ බෝතල් අලෙවි වීම සහ ඉවත ලීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් නොමැති වීමෙන් ඒවා අනිසි ලෙස පරිසරයට මුදාහැරීමෙන් සිදු වන පරිසර හානිය ද මෙම ඉල්ලීම සහා තවත් හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

Next Post

නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ යුවළක් වස බීලා

Next Post
නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ යුවළක් වස බීලා

නිවාඩු නිකේතනයකට අනවසරෙන් ඇතුළු වූ යුවළක් වස බීලා

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.