පසුගිය දා එක්සත් රාජධානියේ ලිවර්පූල් කාන්තා රෝහලෙන් පිටත වාහනයක දී කුලී රථයක් තුළ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැරි පුද්ගලයාගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර ඇත.
තිස් දෙහැවිරිදි Enzo Almeni නම් වන ඔහු සිරියානු පියෙකුට සහ ඉරාක මවකට දාව උපන් අයෙකු බවත් එක්සත් රාජධානියට පැමිණි මුල් කාලයේදීම ක්‍රිස්තියානි ආගමට හැරුණු අයෙකු ලෙසත් පීසා සකසන්නෙකු ලෙස රැකියාවේ නිරතව සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ප්‍රහාරකයාගේ සහ ප්‍රහාරයේ ඡායාරූප පහතින් දැක්වේ.



