FLASHBACK සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුගේ පියාණන්ගේ 70වන උපන්දින සැමරුම පසුගිය දා පැවැත්වුණා.
ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම පිටිපස සිටින දැවැන්ත චරිතය වන්නේ ද රොෂාන් ප්‍රනාන්දුගේ පියාණනුයි.
ඔහුගේ උපන්දිනය සැමරුමේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.






