රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මියගේ උපන්දිනය අදට (15) යෙදී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ඇය සඳහන් කර ඇත්තේ, උපන් දා සිට අද දක්වාම ජීවිතයේ මහා විශාල අත්දැකීම් රාශියක් ලබන්නට පින් කර තිබූ බවයි.
අනෙකා ගැන හිතන්නට අනෙකා වෙනුවෙන් නැගීසිටින්නට හැකි ශක්තිමත් ගැහැනියක් තමන් තුළ නිර්මාණය කරගන්නට මේ සියලු අත්දැකීම් හේතු වූ බවයි ඇගේ සටහනේ දැක්වෙන්නේ.
එම සටහන පහතින් දැක්වෙනවා.
