• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බස් රථයේ ගිය මැනේජර්ට ‘වතුරට මත්ද්‍රව්‍ය දමා බීමට සලස්වා’ කළ දේ

November 14, 2021
in Hot Gossip
බස් රථයේ ගිය මැනේජර්ට ‘වතුරට මත්ද්‍රව්‍ය දමා බීමට සලස්වා’ කළ දේ
0
SHARES
81
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොළඹ සිට ත්‍රිකුණාමලය, මොරවැව දක්වා ධාවනය කළ ලංගම බස් රථයකින් අනුරාධපුර බලා ගමන් ගත් පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු සතුව තිබූ පානීය ජල බෝතලයකට එම බස් රථයේම ගමන් කළ පුද්ගලයෙකු මත් ද්‍රව්‍යක් මුසු කොට එම ජලය ඔහුට පානය කිරීමට සලස්වා සිහිසුන් කර ඔහු පැළඳ සිටි අත් පළඳනාවක් ඇතුළු රුපියල් හාර ලක්ෂ දහතුන් දහස් තුන්සියයක් පමණ වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ, මුදල් ඇතුළු දේපළ සොරා ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර සහ තිරප්පනේ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම සිද්ධියට මුහුණ පෑ අනුරාධපුර, විජේපුර ලෙනින් මාවතේ පදිංචි විසි පස් හැවිරිදි වත්තල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු කළමනාකාරවරයා විසින් පසුගිය 11 සහ 12 වන දා අනුරාධපුර සහ තිරප්පනේ පොලිස් ස්ථානවලට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත පොලිසිය එම විමර්ශනය ආරම්භ කර ඇත.

නිවාඩුවක් ගත කිරීම සඳහා අනුරාධපුර, විජේපුර පිහිටි සිය නිවස වෙත යාමට ඉකුත් 6 වන දා රාත්‍රී සිය නේවාසිකාගාරයේ සිට වත්තල, හැඳල හන්දියේ බස් නැවතුම වෙත පැමිණ ඇති කළමනාකාරවරයා එහිදී දැන හැඳින ගත් පුද්ගලයෙකු සමග ත්‍රීරෝද රථයකින් කොළඹ, කොටුව බලා ගොස් එතැන් සිට ඔවුන් දෙදෙනා ලංගම බස් රථයෙන් අනුරාධපුරය බලා ගමන් කර තිබේ.

මගීන්ට තේ පානය කිරීම සඳහා බස් රථය ඕමාරගොල්ල ප්‍රදේශයේදී ආපන ශාලාවක් අසල නතර කළ අවස්ථාවේ තේ පානය කර ඇති කළමනාකාරවරයා අවශ්‍ය වූ විටක පානය කිරීම සඳහා පානීය ජල බෝතලයක් ද රැගෙන නැවත එම බස් රථයෙන් ම අනුරාධපුර බලා ගමන් කර ඇත.

තම අසුනට යාබද අසුනේ ගමන්ගත් අලුත් හිතවත්කමක් ඇති කර ගත් පුද්ගලයා පානය කිරීම සඳහා තමා අත තිබූ ජල බෝතලය ඉල්ලා ගෙන ඉන් මදක් පානය කිරීමෙන් පසු එය ඔහු අත ම තබා ගෙන බස් රථයේ ගමන් කළ බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබේ.

එසේ ගමන් කරන අතරතුර තමාට නින්ද ගිය බව ත් නැවත අවදිවී අලුත් මිතුරා අත ජල බෝතලය ඉල්ලා ගෙන ඉන් මදක් පානය කළ අවස්ථාවේ එහි අඩංගු ජලයේ අධික කිවුල් රසයක් දැනුණු බවත් ඒ පිළිබඳව සැක සිතූ තමාට තද නිදිමත ගතියක් හට ගැනීමත් සමග අවට තිබු සියලු දෑ බොඳවී දිස් වූ බව ත් ඔහු පොලිසියට පවසා ඇත.

පසුව බස් රථයේ කොන්දොස්තරවරයා අනුරාධපුර නගරය පසුකර ඇති බැවින් බස් රථයෙන් බසින්නේ නැතිදැයි තමාව නින්දෙන් අවදිකොට විමසීමක් කළ විට තමා පැළඳ සිටි පවුම් දෙක හමාරක බරකින් යුත් රුපියල් තුන් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් අත් පළඳනාව නොමැති බව දැනීමෙන් පසු තම සන්තකයේ තිබූ අනිකුත් දෑ තිබේ දැයි වැඩිදුර පරීක්ෂා කිරීමේදී රුපියල් තිස් පන්දහසක් වටිනා ස්මාට් අත් ඔරලෝසුව, රුපියල් හතළිස් පන් දහසක් වටිනා රන් මුදුවක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් අලුත හැඳින ගත් මිතුරා විසින් කොල්ලකා පළා ගොස් තිබුණු බව අනාවරණය වූ බව පැමිණිලිකාර කළමනාකාරවරයා පොලිසියට පවසා තිබේ.

අනතුරුව ඉකුත් 6 වන දා අලුයම් කාලයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී සැකකරු අනුරාධපුර නව නගර බස් නවතුම්පොළෙන් බැස එය ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට ගොස් ගනුදෙනු කරන අයුරු එහි ආරක්‍ෂිත කැමරා පද්ධතියේ තිබී වීඩියෝවක් ද තමා ලබා ගත් බව පවසා ඔහු එය වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය වෙත භාර දී ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පාරේ සිටි පුද්ගලයෙක්ට මාරාන්තික ප්‍රහාරයක් – දකුණු අත මැණික් කටුවෙන් කපයි..කකුල් දෙකට බරපතල හානි

Next Post

ජනප්‍රිය කලාකරු ගාමිණී සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Next Post
ජනප්‍රිය කලාකරු ගාමිණී සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය කලාකරු ගාමිණී සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.