• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කෝලිගේ දියණිය දූෂණය කරන බව කී ‘මෘදුකාංග ඉංජිනේරුවරයාට’ සිදු වූ දේ

November 11, 2021
in Hot Gossip, Sports
කෝලිගේ දියණිය දූෂණය කරන බව කී ‘මෘදුකාංග ඉංජිනේරුවරයාට’ සිදු වූ දේ
0
SHARES
103
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ මෙම පුද්ගලයා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ උරණ වූ ප්‍රේක්ෂකයෙක් විසින් මෙම තර්ජනය සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි.

මෙලෙස මුම්බායි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති අයෙකු බවට තොරතුරු වාර්තා වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ තර්ජනය සිදුකිරීමත් සමඟ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලොවපුරා විශාල කතාබහක් ඇතිවූවා.

ඔහු පාකිස්තාන ජාතිකයෙකු ලෙස තම ට්විටර් ගිණුමේ අදාළ සටහන යොදා තිබුනා.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්දීය පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොළඹින් ගිය පුද්ගලයාව ‘අනුරාධපුර දී’ කැත්තකින් කොටා මරා දමලා

Next Post

කැබිනට් මණ්ඩලයේ ඇස් වසා ගත් අනුමැතිය

Next Post
කැබිනට් ඇමතිට කොරෝනා? මන්ත්‍රීවරු 2 කුත් ඒ අතර?

කැබිනට් මණ්ඩලයේ ඇස් වසා ගත් අනුමැතිය

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.