• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මුතුරාජවෙල ගැන ගත් තීරණයට සුදර්ශනීගේ අප්‍රසාදය

November 9, 2021
in Hot Gossip
මුතුරාජවෙල ගැන  ගත් තීරණයට සුදර්ශනීගේ අප්‍රසාදය
0
SHARES
33
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.

නාගරික සංවර්ධන අධිකාරිය කළේ වැඩකට නැති වැඩක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය කිසිදු සොයා බැලීමක් නැතුව කළ මෙම කටයුත්ත නිසා එම ප්‍රදේශවල විශාල පිරිසක් අද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද සඳහන් කළාය.

මහජන නියෝජිතයන් සමඟ කතා නොකර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් නොකර මෙවැනි තීන්දු තීරණ ගැනීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඇය කීවාය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාව මේ ප්‍රශ්නය නිසා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්වයට අද ඇද වැටී ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරිය ජනතාව මේ ගැන අද තමා ඇතුළු මහජන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරන්නේ යැයිද කීවාය.

අප බලයට පත්වූයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට බවද ඇය පැවසුවාය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පැය 16 කට අධික කාලයක් ම‍ග නැවතුනු වාහන (PHOTOS )

Next Post

රැපිඩි ඇන්ටිජන් ප්‍රථිපල දෙනතුරු සිටියේ මෙලෙසයි

Next Post
රැපිඩි ඇන්ටිජන් ප්‍රථිපල දෙනතුරු සිටියේ මෙලෙසයි

රැපිඩි ඇන්ටිජන් ප්‍රථිපල දෙනතුරු සිටියේ මෙලෙසයි

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.