• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

ක්‍රිස් ගේල්ගේ කාමරයේ සිටි කාන්තාවන් හයදෙනා ගැන ‘DIG ජයකොඩි’ කලකට පසුව කරුණු හෙළි කරයි

November 8, 2021
in Hot Gossip, Sports
ක්‍රිස් ගේල්ගේ කාමරයේ සිටි කාන්තාවන් හයදෙනා ගැන ‘DIG ජයකොඩි’ කලකට පසුව කරුණු හෙළි කරයි
0
SHARES
886
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ක්‍රිස් ගේල් සම්බන්ධයෙන් ඕපාදුප ඕනෑ තරම් අසන්නට ලැබෙන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දී ද එවන් ඕපාදුප රැසක් පැතිර ගිය බව ඔබට මතක ඇති.

එලෙස පැතිර ගිය එක් කටකතාවක් සත්‍ය බව දැන් තහවුරුව තිබෙනවා.

ඒ,විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා තබා ඇති ෆේස්බුක් සටහනකිනුයි.

ක්‍රිස් ගේල්ගේ කාමරයට ගිය ශ්‍රී ලංකා පොලිසිය මුහුණ දුන් සිදුවීමක් පිළිබඳවයි එහි සඳහන් කර ඇත්තේ…

එම සටහන පහතින් කියවිය හැකියි.

“බටහිර ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමේ දී මේ දුක්බර පුවත ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරන ලදි .එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ෂේක් සයීඩ්”ක්‍රීඩාංගනයේදී පවත්වන ලද 2020 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය දූපත් අතර පැවති තරඟය ක්‍රිස්ගේල් ගේ අවසාන T-20 ජාත්‍යන්තර තරඟය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

1979 සැප්තැම්බර් මස 21 වන දින ජැමෙයිකාවේ කින්ග්ස්ටන් නිදි උපත ලද christopher හෙන්රි ගේල් ප්‍රසිද්ධ වී ඇත්⁣තේ 20x 20 ක්‍රිකට් ක්‍රීඩාවේ රජු හැටියටය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් 20×20 ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර සන්නාම තානාපති (Brand Ambassador ) ධූරයද ක්‍රිස්ගේල් වෙත පිරිනමා ඇත්තේ මෙම ක්‍රීඩාව තුළ ඔහු දක්වන ලද සුවිශේෂ සුවිශේෂී දක්ෂතාවය මුල්කරගෙනය. T 20 ක්‍රීඩාවේ ශෛලය කණපිට හැර වූ ක්‍රීඩකයා ලෙසද ප්‍රකට ක්‍රිස්ගේල් ගේ නමට ඉදිරියේ සටහන් වී ඇති T 20 වාර්තා අතර මෙතෙක් ක්‍රීඩකයෙකු 20×20 ක්‍රීඩාවෙන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව, වැඩිම ශතක සංඛ්‍යාව මෙන්ම වේගවත්ම ශතකය ද වැඩිම හය සහ හතරේ පහර සංඛ්‍යාව ද ලියැවී තිබීම ඉතා සුවිශේෂි කරුණකි.

අත දිග හැර පන්දුවට පහර දෙන විවිධ ක්‍රියාවන් හේතුවෙන් පිටියේ පෙරළිකාරයෙක් ලෙස ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගෙන ඇති ගේල් ක්‍රීඩාවට අමතරව පිටිය තුල මෙන්ම පිටියෙන් පිටතදීද ඔහු කරන ක්‍රියාවන් හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගැනීමට සමත් වූ අයෙකු ලෙස ප්‍රකටය.

2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 2020 ලෝක කුසලාන තරගාවලියේ නරඹන්නන් ගේ ආකර්ෂණය දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකුණේ ද ක්‍රිස්ගේල් ය. මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සියලුම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉතා සුවිශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙන ලදී. සෑම ක්‍රිකට් කණ්ඩායමකම ආරක්ෂාව තහවුරු කිරීම සඳහාම සහකාර පොලිස් අධිකාරි නිලයෙන් ඉහළ උසස් පොලිස් නිලධාරියකු පත් කර සිටි අතර ඔහුගේ සහායට විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක රාජකාරි වල නියුතු පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක්ද ලබාදී තිබෙන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකු ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පත්කර සිටි අතර ඉතා සුළු සිද්ධීන් කීපයක් හැර සමස්ත තරගාවලිය පුරාම ආරක්ෂක තත්ත්වය ඉතා ඉහළ මට්ටමක රඳවා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වූ බව කිව යුතුමය.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන උපදෙස් අනුව මෙම තරඟාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික චර්යාවන්, ඔවුන් හමුවට පැමිණෙන බාහිර පුද්ගලයන්, ,ක්‍රීඩකයන් වෙත ලැබෙන දුරකථන ඇමතුම් වැනි කරුණු පරික්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දියත් වූ අතර අයිසීසී නොහොත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් පත් කරන ලද දූෂණ විරෝධී ඒකකයට (Anti coruption Unit) අයත් විශේෂ නිලධාරීන් කණ්ඩායමක්ද මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රීඩකයින්ගේ චර්යාවන් සහ බුකි කරුවන්ගේ ක්‍රියාවන් වෙනමම නිරීක්ෂණය කිරීම සඳහා කටයුතු කරමින් සිටියේය.

මෙම තරඟාවලියට සහභාගී වූ ප්‍රබල කණ්ඩායමක් ලෙස ගැනෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් නැවතී සිටියේ කොළඹ ටාජ්සමුද්‍රහෝටලයේය. කණ්ඩායමේ සිටි පෙරළිකාර චරිතයක් වූ chris gayle ද හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිටි අතර තරගාවලිය පැවැත්වෙන අතරතුර දිනක් “Chris Gayle” හෝටලයේ රාත්‍රී සමාජ ශාලාව තුළ විදේශ තරුණියන් හය දෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටිනු දක්නා ලදී . ක්‍රීඩකයින් බාහිර පුද්ගලයන් සමග පවත්නා සම්බන්ධතා ගැන විමසිල්ලෙන් සිටින ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දූෂණ විරෝධී කමිටුවේ නිළධාරීන් කීප දෙනෙක් ද මේ වන විට ක්‍රිස්ගේල් වටා සිවිල් ඇඳුමෙන් සැරසී තීක්ෂණව ඔහුගේ ක්‍රියාවන් නිරීක්ෂණය කරමින් සිටියේය .

කෙසේවෙතත් මධ්‍යම රාත්‍රිය එළැඹෙන තුරු ම සමාජ ශාලාවේ ගත කළ ක්‍රිස් ගේල් පසුව මෙම තරුණියන් හය දෙනාද කැටුව හෝටලයේ රාත්‍රී සමාජ ශාලාවෙන් පිටව ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය වෙත පිටව යන ලදී. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන කමිටු කමිටුවේ නිළධාරීන් මෙන්ම ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ද ක්‍රිස් ගේලගේල් ගේ මේ අසමජ්ජාති ක්‍රියාවෙන් අන්දමන්දව සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සහ පොලිසිය අතර සිදුකෙරුණු සාකච්ඡාවකින් පසුව ක්‍රිස්ගේල් ගේ කාමරය තුළ සිටි තරුණියන් කාමරයෙන් ඉවත් කිරීමට තීරණය වූ අතර මෙම කාර්යය පැවරුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ. ආරක්ෂාව සඳහා යොදවා සිටි සහකාර පොලිස් අධිකාරී වරයාටය. සේවයෙන් ජේෂ්ඨ නමුත් තනතුරට කනිෂ්ඨ නිලධාරියෙකුවූ ඔහු දූෂණ මර්දන කමිටුවේ නිලධාරීහු සමඟ ක්‍රිස්ගේල් ගේ කාමරය වෙත ගොස් ඒ වන විටත් මත්පැන් පානය කරමින් සිටි තරුණියන් හයදෙනා කාමරයෙන් ඉවත් කරන ලෙස ක්‍රිස්ගේල්ට දන්වා සිටි නමුත් ඒ තීරණයට ඔහු එකඟ නොවීය. මේ වන විට තරමක් බීමත්ව සිටි ඔහු දූෂණ කමිටුවේ නිළධාරීන් මෙන්ම පොලිසිය සමගද වචන හුවමාරුවකට පැටලී සිටියේය.

This is my privacy. No no one can disturb me, have already obtained permission from my manager,, Police cannot do anything please don’t disturb us .

යන්න ක්‍රිස් ගේල් ගේ ස්ථාවරය විය . Gayle සඳහන් කරන ලද කරුණුවල සත්‍යතාවයක් ද තිබෙන ලදී ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නීතියට අනුව යම් ක්‍රීඩකයෙකුට අමුත්තකු කාමරයට කැඳවා ගැනීම සඳහා කළමනාකරුගේ අවසරය ලබා ගැනීමෙන් එය සිදු කළ හැක .එහෙත් කිසිදු ආගන්තුකයෙකු පිරිමින්ගේ කාමර වලට ඇතුළු වීම වැළැක්වීම “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනය විසින් මේ වන විට ගෙන තිබූ තීරණය සහ ජාත්‍යන්තර තීරණය අතර ඇති වූ ගැටුම හේතුවෙන් මෙම සිද්ධිය මෙසේ විවාද සම්පන්න වීමට ප්‍රධානම හේතුව විය.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් පසුව Chris ගේල්ගේ කාමරය තුළ ඔහු සමග මත්පැන් පානය කරමින් සිදු බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් හය දෙනා තාවකාලිකව අත්අඩංගුවට ගෙන ඒ මධ්‍යම රාත්‍රියේම ඔවුන් කොල්ලූපිටිය පොලිසිය කරා ගෙන යාමට පොලිසිය සමත් වූ අතර උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් අනුව ඒ අවස්ථාවේදීම ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ඔවුන් සියලු දෙනා පොලිස් ඇප මත මුදා හැරීම සිදු කරන ලදී.

“හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටයි” කිව්වා සේ කතාවේ හොඳ හරිය පටන් ගත්තේ එළිවන ජාමයේය.

පොලිසිය සහ ක්‍රිස්ගේල් අතර ඇතිවූ සිද්ධිය මේ වන විට රටේ ඉහළම තැනකට වාර්තා වී තිබිණි ඒ පාන්දරම රටේ ඉහළ ම පුද්ගලයෙක් පොලිසියේ ඉහළම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ තරමක් කේන්තියෙනි

“මොනවද පොලිසියට වෙලා තියෙන පොලිසිය මොකද අර west indies ක්‍රිකට් ටීම් එකේ ප්ලේයර් කෙනෙකුගේ ගේ කාමරයට ගිහිල්ලා ඒකෙ ඇතුලෙ හිටපු කෙල්ලො වගයක් ඇරස්ටි කරල තියෙන්නේ ?

රටේ ඉහළම තැනැත්තා තරමක් කේන්තියෙන් පොලිස් ප්‍රධානියාගෙන් විමසීය

“සර් පොලිසිය ඒ තැනට ගියේ “ICC Anti Curruption” නිලධාරීන්ගේ උපදෙස් අනුවයි අනික ඒ කාමරයේ ගෑනු ළමයි හය දෙනෙක් ඉඳලා තියෙනවා “
පොලිස් ප්‍රධානියා පොලිසියේ ක්‍රියාව සාධාරණය කරමින් පවසාසිටියේ එක පුද්ගලයකු සමඟ කාන්තාවන් හය දෙනෙක කාමරයේ සිටීම වරදක් ලෙස හුවා දක්වමිනි.

“අයිසේ හයදෙනෙක් බැරිනම් දොළොස් දෙනෙක් හරි ඒ යකා අරන් ගියේ ඒ යකාට පුළුවන් හින්ද නේ ඒකට අපි මොනවා කරන්නද? අනික ඔය යක්කු ක්‍රිකට්ගැහිල්ල නවත්තල යන්න ගියොත් තමුසෙයි මමයිද ක්‍රිකට් ගහන්නේ ? පොලිසියට කියනවා ඔය මගුල් හොයන්නෙ නැතිව ආරක්ෂාව ගැන විතරක් බලන්න කියලා”

රටේ ඉහළ ම පුද්ගලයා කේන්තියෙන් පවසා “දඩාස්” යන හඬින් රිසිවරය තබනවා පොලිස් ප්‍රධානියාට ඇසුණේය.

ක්‍රිස් ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා මේ අවස්ථාවේදී ඔහු හා බැඳුණු මේ කතාව මුහුණු පොතේ සටහන් කිරීමට මම තීරණය කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජයකෙහෙලි නැන්වූ “ක්‍රිස්” ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙකුම පමණක් නොවන බව හුවා දැක්වීමටය‘

ප්‍රියන්ත ජයකොඩි
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)





ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රහස් පෙදෙසේ මත්කුඩු සඟවා ගෙන සිටි ‘වෙලේ සුදාගේ අම්මා’ පොලිස් දැලේ

Next Post

කතරගම රන්තැටිය ගැන ‘ කියන්න ‘ අංගොඩ ලොක්කාගේ බිරිඳ දැන් පොලිසියේ

Next Post
කතරගම රන්තැටිය ගැන ‘ කියන්න ‘ අංගොඩ ලොක්කාගේ බිරිඳ දැන් පොලිසියේ

කතරගම රන්තැටිය ගැන ' කියන්න ' අංගොඩ ලොක්කාගේ බිරිඳ දැන් පොලිසියේ

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.