මීළඟ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ප්‍රකාශයට පත් කර තිබේ.
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය එම කණ්ඩායම් වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, කොදෙව් කණ්ඩායම, නැමීබියාවට හා ස්කොට්ලන්තයට පළමු වටයේ සිට ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.