සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී ඇත්තේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ සිරුරක් බවට තොරතුරු හෙළිව තිබෙනවා.
වයස 42ක් වන ඇය දෙදරු මවක් වනවා.
තම බිරිඳ පසුගිය 28වන දින සිට අතුරුදන්ව ඇති බවට සැමියා පොලිසියට පැමිණිල්ලක් ද කර තිබු බවයි සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
