සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක බෑගයක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇති බව වාර්තා වවෙයි.
දින කිහිපයක් මෙම බෑගය මෙම ස්ථානයේ තිබී ඇති බවටයි සැක පලව ඇත්තේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුපසින් ඇති මාර්ගයෙන් මෙම බෑගය හමු වී ඇති බව සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ මේ වන විට එම ස්ථානය කැළණිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටින බවය.