• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ගුරුවරුන්ට සහාය දැක්වූ විරෝධතාවට ‘බාධා කරමින් ‘ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කළ දේ (PHOTOS )

November 4, 2021
in Hot Gossip
ගුරුවරුන්ට සහාය දැක්වූ විරෝධතාවට ‘බාධා කරමින් ‘ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කළ දේ (PHOTOS )
0
SHARES
13
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ මව්පියන් පිරිසක් ඊයේ (03) ගුරුවරුන්ට සහාය දක්වමින් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඊට මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ බාධා කිරිමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වු අතර පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත් කර තිබුණි.

ඒ අනුව එම විරෝධතාවය නැවතී ගිය අතර උප සභාපතිවරයා විසින් දෙමාපියන් රැගෙන එන ලද විරෝධතා නාමපුවරු දෙමාපියන්ගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට පවසා සිටියේ රජය මෙවැනි අසීරුතාවයකට පත් වි ඇති අවස්ථාවක මෙවැනි විරෝධතා සිදු නොකරන ලෙසයි.

කොරෝනා වසංගතය පැවැති අවස්ථාවේදි පවා ගුරුවරුන්ට රජය වැටුප් ගෙවන ලද බවත් එම පාසලේ සිටි සමහර ගුරුවරුන් විසින් සහෝදර ගුරුවරුන්ට ඔන්ලයින් ඉගැන්විමේ කටයුතු සිදු නොකරන ලෙස යවන ලද මැසෙජ් පවා තමන් අත ඇති බව පවසමින් ගුරුවරුන්ටද මෙහිදී චෝදනා නැගීය.

කෙසේ වෙතත් පාසලේ ගුරුවරුන් විසින් උප සභාපතිවරයාගේ තර්ජන මැද ඉදිරියේදි පාසලේ රාජකාරි කිරිමට නොහැකි බව පවසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට ලිපියක් ලබා දිමද සිදු කර ඇත.

කෙසේ වෙතත් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මම මේ සිදු විමට මැදිහත් වුණේ මේ පාසල මම ප‍්‍රාථිමික අංශයේ සිට ගිය පාසල විම නිසා. ඒ වාගේම මාගේ ගමේ පාසල මේ විරෝධතාවයට පිට ප‍්‍රදේශවලින් කට්ටිය ගෙනත් උද්ඝෝෂණයක් කරන නිසායි. හැබැයි අපේ ගමේ කොරෝනා රෝගීන් දැන් නැහැ දැන් හතරවන කොරෝනා රැල්ල හදන්න පිට ප‍්‍රදේශවලින් අය ගෙනත් විරෝධතා කරන්න මෙතන උත්සාහ කරනවා.

ඒ නිසා අපේ ගමේ දිවි බේරා ගන්න අපි මේ සඳහා අනිවාර්යෙන්ම මැදිහත් විය යුතුයි. ඒ නිසා තමයි මම මැදිහත් වේලා මෙම උද්ඝෝෂණය නවත්වන්න තීරණය කළේ. අපි මේක වැරදියි කියලා දැන ගෙන තමයි නිසි මග යන්නේ. අපේ ආණ්ඩුවේ වැරදි තියෙන්න පුළුවන් අපි ආණ්ඩුව නිවැරදි කර ගන්නකම් මේ වාගේ වැරදි වැඩ කරන්න දෙන්න බැහැ අනික තමයි දේශපාලනයට වඩා මට වැදගත් මාගේ ගම සහ මාගේ පාසල” යැයිද ඔහු පැවැසිය.

මෙහිදි පාසලේ දෙමාපියන් පැවසුයේ පාසලේ අද දිනයේ ඇති වු සිදු විම ගැන කණගාටුවට පත් වන බවයි. ඉදිරියේදි එවැනි සිදු විම් නොවන්නට වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අගමැතිගේ මෑණියන් සිහි කරමින් ‘ ඇඹිලිපිටියේ ‘ මාවතක්

Next Post

දෙමටගොඩ චමින්ද සහ රුවන්ගේ ‘අධි සුඛෝපභෝගී වාහන ලැයිස්තුව’ හෙළිවේ(PHOTOS)

Next Post
දෙමටගොඩ චමින්ද සහ රුවන්ගේ ‘අධි සුඛෝපභෝගී වාහන ලැයිස්තුව’ හෙළිවේ(PHOTOS)

දෙමටගොඩ චමින්ද සහ රුවන්ගේ 'අධි සුඛෝපභෝගී වාහන ලැයිස්තුව' හෙළිවේ(PHOTOS)

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.