• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

වාසු සමාව ඉල්ලයි

November 2, 2021
in Hot Gossip, Political Gossip
වාසු සමාව ඉල්ලයි
0
SHARES
66
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

“ඔබගේ වටිනා ඡන්දය ඔබ අපිට දෙන්නේ අපෙන් වැඩගන්න. ඡන්ද පත්‍රිකාවේ ලියුවේ නැති වුනාට ඔබේ අරමුණ ඔබේ වැඩ කටයුතු ටික, ඔබේ ගමේ, ප්‍රදේශයේ වැඩ ටික අපට කියලා ඉක්මණටම කරවගන්න. ඒක ඔබගේ අයිතියක්. එය ඔබගේ ඡන්දයේ බලයක්. ඒ නිසා ජනතාව අපිට ඡන්දය දෙන්නේ අපෙන් වැඩ ගන්න මිසක් අපට පුද සත්කාර කරන්නට නොවේ” යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ අයගම ගවරගිර ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර

“මේකේ අපට නම්බුවක් ඕනේ නෑ. ගෞරවයක් ඕනේ නෑ. අපිට ඔබට මතක් කරන්න තියෙන්නේ ඔබගේ ඡන්දය දෙනකොට ඒ ඡන්ද කොලේ ඔබ නොලිව්වට ඔබ ප්‍රාර්ථනා කලේ අපේ ගමට පහසුකම් ලැබෙන්න ඕන.

මේ ඡන්දයේ තියෙන වටිනාකමයි මං මේ කියන්නේ. අපි ඡන්දයේ නියෝජිතයෝ, මහජන නියෝජිතයෝ ඔබ තමයි අපට කියන්නේ මෙන්න මේ මේ දේවල් රටේ වෙන්න ඕනේ. අපි ඒ දේවල් කිරීමේ කාර්ය භාරය අපේ කරේ තියාගෙන ඔබගේ ඒ අයිතිය ඉටුකිරීමට ඉල්ලීම ඉටුකිරීමට මේ රටේ ආණ්ඩු පාලනය ගෙනී යනවා.

නමුත් සමහර වේලාවට අපේ ඉලක්ක වරදින්න පුළුවන්. ඒ ගැන අපට සමාවෙන්න ඕනේ. මං කියන්නේ ඔබගේ ඡන්දයේ අයිතිය තමයි මේ ඔබටත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්දයේ අයිතිය අපි බෙදන කොට අපට ඡන්දය දුන්නු අයට විතරක් නෙමෙයි බෙදන්නේ. අපට ඡන්දය විරුද්ධව දුන්නු අයටත් එක්කයි බෙදන්නේ. ඒකයි මේ අපේ ක්‍රියාදාමයේ තියෙන්නා වූ වටිනාකම.”

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රට යන්න උනන්දුව

Next Post

අයවැයෙන් මුදල් දෙන්නේ මාස තුනකට පමණයි ?

Next Post
ඉදිරි අයවැයෙන් ‘දෙන්න හදන’ මල්ල

අයවැයෙන් මුදල් දෙන්නේ මාස තුනකට පමණයි ?

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.