• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බටලීයේ කාන්තාවන් ‘ කජු පුරයේ දැක්වූ ‘ විරෝධය

November 2, 2021
in Hot Gossip
බටලීයේ කාන්තාවන් ‘ කජු පුරයේ දැක්වූ ‘ විරෝධය
0
SHARES
28
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කජු තොග මිල ඉහළ යෑම නිසා තම ජීවන වෘත්තිය සිදුකරගෙන යෑමට අපහසු බව පවසමින් බටලීයේ තරුණියන් පිරිසක් ඊයේ (01) බටලීය කජු පුරයේදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

බටලීය කජු පුරයේ පවුල් සීයක් පමණ තම ජීවනෝපාය සලසා ගන්නේ කජු ව්‍යාපාරයෙන් බවත් අද වනවිට මහා පරිමාණ කජු ව්‍යාපාරිකයන් වැඩි මිලට කජු මිලදී ගැනීම නිසා කජු කිලෝවක මිල රුපියල් 4,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා සුළු පරිමාණ ව්‍යාපාර සිදුකරන බටලීයේ කාන්තාවන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් බටලීය එක්සත් කජු ලියන්ගේ සංගමයේ සභාපතිනි නාලිකා අත්තනායක මහත්මිය පැවැසුවාය.

කජු සංස්ථාව හා විෂය භාර අමාත්‍යවරයා මේ ගැන අවධානය යොමු කර කජු සඳහා පාලන මිලක් ඇති කර සුළු පරිමාණ කජු ව්‍යාපාරිකයන් රැකදෙන ලෙසට තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරිය පැවසුවාය.

බටලීයේ කාන්තාවන් බොහොමයක් තමන් සතු කනකර පවා බැංකුවල උකස් කරමින් තම ව්‍යාපාරය සඳහා අවශ්‍ය මුදල් සපයා ගත්තද ඉතාමත්ම අපහසුතාවට පත්ව ඇති බව සභාපතිනිය වැඩිදුරටත් පැවැසුවාය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

බාල වයස්කාර දියණිය ‘ගැබ්ගෙන ඇත්තේ’ පියා නිසාලු !

Next Post

භූමිතෙල් පෝලිම

Next Post
භූමිතෙල් පෝලිම

භූමිතෙල් පෝලිම

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.