• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ලාංකිකයන් 702කගේ දුරකතන අංක ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ’ දුරකතනයේ

November 2, 2021
in Hot Gossip, World
ලාංකිකයන් 702කගේ දුරකතන අංක ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ’ දුරකතනයේ
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම දුරකතන අංක 702 සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට භාරකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන එස්. සම්සුදීන් නමැත්තෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බවත්, එම සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමක සිටි ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස ඉන්දීය රජය ඉල්ලා ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අයි එස් අයි එස් සංවිධානයට අයත් වීඩියෝපට, හඩපට සහ ඉකුත් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන්ගේ දේශනාවන් මෙන්ම ඔහුගේ ඡායාරූප සහ හඬපට ද “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායමේ හුවමාරු වී තිබූ බව ඉන්දීය බුද්ධි අංශ දැනුම් දී ඇතැයි දත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම ජංගම දුරකතනවල තිබූ එක් දුරකතනයක් ඔස්සේ කළ විමර්ශනයකදී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

එම වට්ස්අප් කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම සැකකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන් හා සම්බන්ධතා පවත්වමින් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවතම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

MG, Chery සහ Proton ලංකාවේ නිපදවීමට සුදානම් – මෙරට තානාපතිව හමුවේ

Next Post

A/L , O/L සහ පහ වසර ශිෂ්‍යත්ව ‘විභාග සඳහා’ දින නියම කෙරේ

Next Post
A/L , O/L  සහ පහ වසර ශිෂ්‍යත්ව ‘විභාග සඳහා’ දින නියම කෙරේ

A/L , O/L සහ පහ වසර ශිෂ්‍යත්ව 'විභාග සඳහා' දින නියම කෙරේ

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.