• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

MG, Chery සහ Proton ලංකාවේ නිපදවීමට සුදානම් – මෙරට තානාපතිව හමුවේ

November 1, 2021
in Hot Gossip
MG, Chery සහ Proton ලංකාවේ නිපදවීමට සුදානම් – මෙරට තානාපතිව හමුවේ
0
SHARES
49
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාව තුළ MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවීමට China National Machinery Import and Export Corp සුදානමින් සිටින බව වාර්තා වෙයි.

China National Vehicles Import & Export Co. Ltd., (CVC) යනු China National Machinery Import and Export Corp (CMC) වෙත පූර්ණ අයිතිය සතු උප සමාගමක් වන අතර, එය රථවාහන, කොටස් හා අංගෝපාංග හා වෙනත් ඒ හා සමාන නිෂ්පාදිත බෙදාහැරීම පිළිබඳ විශේෂඥතාවකින් යුතු ව්‍යවසායකි.

ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති Wu Yi මහතා එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය.

CVC මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ ඵලදායී සබඳතාවක් ස්ථාපිත කර ඇත. මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ විස්තීර්ණ ඒකාබද්ධ ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටි බව Wu Yi මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළේය. රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කළේය. ඔහු වැඩිදුරටත් තානාපති කාර්යාලයේ පූර්ණ සහාය හිමි වන බව සහතික කළේය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හිමිවරුන් 18 දෙනකුට කොරෝනා

Next Post

ලාංකිකයන් 702කගේ දුරකතන අංක ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ’ දුරකතනයේ

Next Post
ලාංකිකයන් 702කගේ දුරකතන අංක ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ’ දුරකතනයේ

ලාංකිකයන් 702කගේ දුරකතන අංක 'අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ' දුරකතනයේ

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.