• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පෙම්වතිය ඉල්ලා දුරකථන කුලුනකට නැග මැරෙන්න හැදූ පෙන්වත

October 29, 2021
in Hot Gossip
පෙම්වතිය ඉල්ලා දුරකථන කුලුනකට නැග මැරෙන්න හැදූ පෙන්වත
0
SHARES
28
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පෙම්වතිය අහිමිවීමේ සිත්තැවුලෙන් වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයකු වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ දුරකථන සංඥා කුලුනකට පෙරේදා (27) සවස නැඟ සියදිවි හානිකර ගැනීමට ගත් උත්සාහයක් වැළැක්වීමට පොලිසිය සහ ප්‍රදේශවාසීහු එක්ව පියවර ගත්හ.

පොලිසිය, ඥාතීන්, ප්‍රදේශවාසීන් පැමිණ අදාළ තරුණයාට දුරකථන සංඥා කුලුනින් බසින ලෙස ඉල්ලා සිටියද හෙතෙම දුරකථන කුලුනින් බැසීම ප්‍රතික්‍ෂේප කරමින් පැය හතරකට ආසන්න කාලයක් දුරකථන කුලුන මත සිට විරෝධය පාමින් පවසා ඇත්තේ තමන්ගේ පෙම්වතිය නැවත තමන් ළඟට රැගෙන එන තෙක් නොබසින බවටත් එසේ නොවුණොත් කුලුනෙන් පැන සිය දිවි හානිකර ගන්නා බවටත්ය.

අනතුරුව පොලිසිය මැදිහත්වී අදාළ තරුණයාගේ ගැටලුවට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව තරුණයා දුරකථන සංඥා කුලුනින් බසිනු ලැබීමෙන් අනතුරුව එම තරුණයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් අතර එයට විරෝධය දැක්වූ තරුණයාගේ ඥාතීන් විසින් තරුණයාට සාධාරණය ඉටු කර දෙන මෙන් පොලිසියට බල කරමින් ඒ 9 මාර්ගයේදී සිදු කරන ලද උද්ඝෝෂණය පොලිසිය විසින් පාලනය කරනු ලැබීය.

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මීට මාස පහකට පමණ පෙර විවාහ ගිවිස ගැනීමෙන් පසු එම අදාළ තරුණියද තරුණයාගේ නිවෙසේ රැඳී සිට ඇති අතර ඇගේ මව ඇතුළු ඥාතීන් විසින් මීට දින හතකට පෙර තරුණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවට තරුණයා විසින් වවුනියාව පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකොට තිබේ.

එම පැමිණිල්ලට තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් තරුණයාට ඇති වූ සිත්තැවුල නිසා මෙසේ දුරකථන සංඥා කුලුනට නැඟීම සිදුකළ බවට එම තරුණයා පැවැසීය.

අදාළ තරුණයාගේ ක්‍රියාවත් ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් බීමතින් නොසන්සුන්ව හැසිරීමත් හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ක්වින්ටන් ඩි කොක් මැදිවූ සිදුවීම නිසා’ ක්‍රිස් මොරිස් ‘ සමුගැනීම ඉක්මන් කරයි

Next Post

උද්ඝෝෂකයන්ගේ වෙඩි පහරවලින් ‘පකිස්තාන පොලිසියේ’ හතරක් මරුට

Next Post
උද්ඝෝෂකයන්ගේ වෙඩි පහරවලින් ‘පකිස්තාන පොලිසියේ’ හතරක් මරුට

උද්ඝෝෂකයන්ගේ වෙඩි පහරවලින් 'පකිස්තාන පොලිසියේ' හතරක් මරුට

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.