• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

රහස් පොලිසියේ ලොක්කාට හදිසි මාරුවක් !

October 28, 2021
in Hot Gossip
රහස් පොලිසියේ ලොක්කාට හදිසි මාරුවක් !
0
SHARES
41
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා එම තනතුරේ සිට පොලිස් මුලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති අතර ඒ මහතාගෙන් හිස් වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත්කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.

මේ අතර ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පිව සිටි නුවන් වෙදසිංහ එම තණතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්ද පත්කර ඇත.

ස්ථාන මාරුවීම් ලැබු ස්ථානාධිපතිවරුන් පස් දෙනා අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජී එස් සුසන්ත මහතා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් පී අයි සංජීව මහතා පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, මහනුවර කොට්ඨාසයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ පී රණසිංහ මහතා පොත්තපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් ද, පොද්දල පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස්පරීක්ෂක පී එස් සී සංජීව මහතා මොනරාගල මුලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් ද , ඇතිමලේ පොලිස් ස්ථානාධිපති වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එන් බුලත්සිංහල මහතා බණ්ඩාරවෙල කොට්ඨාසයේ සාමන්‍ය රාජකාරි සදහා ද, නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ බී අරෝෂන් මහතා ගොතටුව පොලිස් ස්ථානාධිපති වශයෙන් ද, පත්කර ඇති බව පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග පවසයි.

සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මහමග පිරිසිදු කරමින් සිටි ‘නැති බැරි ගුණවත් මිනිසෙක් ‘ වැටී තිබූ මුදල් පසුම්බියකට කළ දේ(PHOTOS)

Next Post

Jaffna Kings කණ්ඩායමේ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් නම් කෙරේ

Next Post
Jaffna Kings කණ්ඩායමේ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් නම් කෙරේ

Jaffna Kings කණ්ඩායමේ රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් නම් කෙරේ

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.