• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කොවිඩ් මර්දන එන්නත් ‘නියමිත ලෙස ගෙන නොමැතිනම්’ පොදු ස්ථාන තහනම් ?

October 27, 2021
in Hot Gossip
කොවිඩ් මර්දන එන්නත් ‘නියමිත ලෙස ගෙන නොමැතිනම්’ පොදු ස්ථාන තහනම් ?
0
SHARES
14
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

පුද්ගලයකුට තමන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමේ අයිතිය තිබෙන්නාක් මෙන්ම ඔහුට සෙසු අයගේ ජීවිත අනතුරට පත්කිරීමට අයිතියක් නැති බව පවසන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මුළු යුරෝපයේම පොදු ස්ථාන සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කර ඇත.

පොදු ස්ථානවලට යම් වයිරස් එනවා දැන දැන වගකිවයුතු රජයක් හැටියටත් එම පුද්ගලයාටත් වගකීමෙන් බැහැර විය නොහැකි බවත් බහුරතයකගේ යපත සඳහා එවැනි තීරණය ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.

නොවැම්බර් මස 1 වැනිදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සේවකයන්ගෙන් ආරම්භ කර ආරක්‍ෂක අංශ ආදී ලෙස තෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය සතුව ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඇති අතරම තවත් මිලියන 14.5 ක් ඇනවුම්කර ඇති බවත්ය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රෝහලට පැමිණි රෝගීන් ගෙන් 19කට කොවිඩ්

Next Post

IS සටන්කාමීන් තවත් ප්‍රහාරයක් දියත් කරයි – ඉරාකයේ 11ක් මරා දමයි

Next Post
IS සටන්කාමීන් තවත් ප්‍රහාරයක් දියත් කරයි – ඉරාකයේ 11ක් මරා දමයි

IS සටන්කාමීන් තවත් ප්‍රහාරයක් දියත් කරයි - ඉරාකයේ 11ක් මරා දමයි

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.