• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

Jaffna Kings සමග එක්වන ජාත්‍යන්තර සුපිරි තරු

October 26, 2021
in Hot Gossip, Sports, World
Jaffna Kings සමග එක්වන ජාත්‍යන්තර සුපිරි තරු
0
SHARES
20
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකරුවන් වන ෆෆ් ඩූ ප්ලෙසිස් (Faf du Plessis ) සහ වහබ් රියාස් (Wahab Riaz) ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග බිමට පිවිසීමට නියමිත වනවා.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩූ ප්ලෙසිස් Jaffna Kings කණ්ඩායමේ විදේශීය Icon player ලෙසත් පකිස්තාන ක්‍රීඩක වහබ් රියාස් විදේශිය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇති.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෆෆ් ඩූ ප්ලෙසිස් මේ වන විට ටෙස්ට් තරග 69කට ද එක්දින තරග 143කට ද විස්සයි විස්ස තරග 50කට ද IPL තරග 100කට ද සහභාගී වෙමින් දක්ෂතා දක්වා තිබෙනවා.එම කණ්ඩායමේ ස්ථාවරම පිතිකරුවන් අතර ඔහුට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්.

Jaffna Kings සමග එක්වන පකිස්තානයේ වහබ් රියාස් වමත් වේග පන්දු යවන්නෙකු ලෙසත් දකුණත් පිතිකරුවෙකු ලෙසත් දක්ෂතා දක්වන අතර 2015 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී ද තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වනු ලැබුවා.

පැයට කිලෝමීටර් 150කට වඩා වැඩි වේගයකින් පන්දුයවන ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 303කදී කඩුළු 361ක් ද එක්දින තරග 91ක දී කඩුළු120ක් ද දවා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රාජකීය තත්ත්වය අතහැර ‘ජපානයේ කුමරිය’ ආදරය සොයා යයි (PHOTOS)

Next Post

මහබැංකු අධිපතිට ‘රටේ පස්වන තැන දුන් ‘ හැටි

Next Post
මහබැංකු අධිපතිට ‘රටේ පස්වන තැන දුන් ‘ හැටි

මහබැංකු අධිපතිට 'රටේ පස්වන තැන දුන් ' හැටි

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.