• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

තරුණයකු වටකරගෙන ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු’ කළ දේ (VIDEO/PHOTO )

October 26, 2021
in Hot Gossip
තරුණයකු වටකරගෙන ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු’ කළ දේ (VIDEO/PHOTO )
0
SHARES
75
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් තරුණයකු වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් ත්ත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ.

රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ගොරකඇල ප්‍රදේශයේදී ඊයේ (25) සවස තුනට පමණ සිදුවී ඇති මෙම සිදුවීම සහිත වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් ඇත.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සබරගමුව ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අපකීර්ති දායක හැසිරීමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් කිහිප දෙනෙක් සමග කිරිඇල්ල දෙසට ගමන්කරමින් සිටියදී ඔවුන් ගමන්ගත් මෝටර් රථයට පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඇතිවූ තත්ත්වයක් මත මෙය සිදු වූ බවට වාර්තා වේ.

අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීමක් කල බවට චෝදනා කරමින් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් තිදෙනෙක් අනෙක් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා බෙල්ලෙන් අල්ලාගෙන පොලිස් ජීප් රථය දෙසට රැගෙන එන අයුරු වීඩියෝවෙන් දැක්වේ.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා එම තරුණයාගෙ හිසට පහර දෙන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ. ඒ අවස්ථාවේදී තරුණයා ප්‍රකාශ කර සිටින්නේ පොලිස් නිලධාරීන් බීමතින් සිටින බවකි.

තරුණයා විසින් බීමතින් සිටින බවට චෝදනා කරනු ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු පැමිණි රථයට ගොඩ වන අයුරු ද එහි දිස් වෙයි.

පසුව විටින් විට පොලිස් රථයේ සවි කර තිබු (සයිරන් නලාව) අණතුරු ඇගයීමේ සංඥාව නාද කරන අයුරු ද වීඩියෝවේ පැහැදිලව සදහන්වී ඇත.

සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් නැරඹිය හැක

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හේෂා සමග චමින්ද ‘සමගි ජන බලවේගයේ තනතුරුවලින්’ ඉවතට

Next Post

අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා නිසා වැසූ පාසල

Next Post
අප්‍රේල් 21වන දින නිවාඩු දෙන පාසල්

අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා නිසා වැසූ පාසල

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.