ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු දන ගැනීම සඳහා gossipking.lk වෙබ් අඩවිය සභාපතිවරයාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.