• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අනුරුද්ධ පාදෙණිය සොයා ගන්න නෑ !

October 24, 2021
in Hot Gossip, Political Gossip
අනුරුද්ධ පාදෙණිය සොයා ගන්න නෑ !
0
SHARES
95
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහ කන්නයේ සිට සම්පුර්ණයෙන් කාබනික පොහොර වගාව ආරම්භ කිරීමට උපදෙස් දුන් අය සොයා ගැනීමට නෙමැති බවත් ඇත්තටම පිච්චිය යුත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ රූප නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (23) පැවැසීය.

ජනහමුවකදී ඔහු සඳහන් කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හා යාපා මහතා මෙම වැඩසටහන හඳුන්වා දුන් බවයි.

“කාබනික පොහොර වැඩපිළිවෙළ ඉතාම හො ඳයි. මේ රටේ වකුගඩු ප්‍රශ්න තිබෙනවා. පිළිකා තිබෙනවා. ඒකට කාබනික පොහොර වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ කාබනික පොහොර වැඩපිළිවෙළ අපි කියලා තියෙන්නේ අවුරුදු 10කින් කරනවා කියලා. හැබැයි ඒ වැඩපිළිවෙළ සකස්කරගෙන යන කොට මහාචාර්ය අනුරුද්ධ පාදෙනිය මහත්තයයි මහාචාර්ය යාපා කියන මහත්වරු දෙන්න කිව්වා මේක මහ කන්නයේ ඉදලා පටන් ගන්න කියලා.

දැන් අනුරුද්ධ පාදෙනිය හොයා ගන්නත් නෑ. මහාචාර්ය යාපා හොය ගන්නත් නෑ. අනේ අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගගහා පුච්චනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙමෙයි ඕක දුන්න අනුරුද්ධ පාදෙනියගෙන් මහාචාර්ය යාපයිගෙයි දෙන්නගේ.

ඇතුළේ ලියපු කොපියක් උස්සගෙන ගිහින් වැඩේ කරන්න ගියා. ගම ඇතුලේ ඒක කරන්න බෑ. ප්‍රායෝගික නෑ. ඒ නිසයි ප්‍රශ්න තියෙන්නේ. කොච්චරවත් පුච්චන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙයි මූණයි.

මුළු ආණ්ඩුවම විශාල අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. මෙකෙන් ජනාධිපතිතුමත් අපහසුතාවට පත්වෙලා තිබෙනවා. එතුමා හදන්නේ කොහොමහරි මේක සාර්ථකව කරන්න. අපි මේකට සහයෝගය දෙනවා. නොදෙනවා නෙමෙයි.

මම කිව්වේ ඒකයි සියයට 50ක් රසායනික, සියයට 50ක් කාබනික ලෙස වැඩේ පටන් අරගෙන ඉස්සරහට ගියානම් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ හැම තැනම අත්හදා බලපු ක්‍රම වේදය. ඒක අපි කියද්දී නැට්ට පාගත්ත මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා ශ්‍රී ලංකා එක තමයි මේ වැඩේ බකල් කරන්නේ උඹලා පලයන් කියලා. මේවා අපි කියන්නේ ආණ්ඩුවක් ශක්තිමත් කරන්න ආණ්ඩුවේ මතය අනිත් මිනිස්සුන්ටත් කියන්න පුළුවන් කාරණා විදිහට.”

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

නිවසේ බිත්තිය පෙරළී පුතු අවසන් ගමනේ

Next Post

අයර්ලන්තයට තරගයේ ‘ලකුණු 08කට කඩුලු 03ක් බිඳ‍ වැටී තිබියදී ‘ වනිඳුට මහේල දුන් උසස් වීම

Next Post
අයර්ලන්තයට තරගයේ ‘ලකුණු 08කට කඩුලු 03ක් බිඳ‍ වැටී තිබියදී ‘ වනිඳුට මහේල දුන් උසස් වීම

අයර්ලන්තයට තරගයේ 'ලකුණු 08කට කඩුලු 03ක් බිඳ‍ වැටී තිබියදී ' වනිඳුට මහේල දුන් උසස් වීම

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.