• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

නිල නිවාස ගත්තත් ‘කිසි දිනෙක’ නිවසවත් දැක නැති මන්ත්‍රීවරු මෙන්න

October 23, 2021
in Hot Gossip
නිල නිවාස ගත්තත් ‘කිසි දිනෙක’ නිවසවත් දැක නැති මන්ත්‍රීවරු මෙන්න
0
SHARES
86
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග උපුටා දක්වමින් දිනපතා පුවත්පත් තොරතුරු වාර්තා කර ඇත.

මාදිවෙලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනෙක සියැසින් නොදුටු අය පවා මේ මන්ත්‍රීවරුන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් එම පුවත්පත්වලට සඳහන් කර තිබේ.

ඇතැම් මන්ත්‍රීවරුන් තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද ලබාදී ඇති බව තොරතුරු දැන ගනීමට ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව අය කෙරෙන්නේ රුපියල් දහසක පමණ අවම ගාස්තුවකි. මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට නිවෙස් ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුද මෙම නිවාස ලබාගෙන මෙලෙස ඥාතීන්ට හිතවතුන්ට හෝ වෙනත් අයට ලබාදීම පුරුද්දක් කරගෙන සිටින බව කියති.

මේ අතර “සමිට්” නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී ඇත. මේ අනුව එම සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් වහාම එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මහ රෑ හිරගෙදරට ගිය ලොහාන්ට උදව්වක් නෑ – නීතිපති සහායත් නෑ

Next Post

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ‘ ගෘහස්ථ හිංසනයක් නිසා ‘ පොලිසියෙන් අල්ලයි

Next Post
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ‘ ගෘහස්ථ හිංසනයක් නිසා ‘ පොලිසියෙන් අල්ලයි

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ' ගෘහස්ථ හිංසනයක් නිසා ' පොලිසියෙන් අල්ලයි

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.