අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇත.
තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර දේපළ රැසකට ද ගං වතුරෙන් හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.