කොළඹ පුද්ගලික රෝහලක දී අද (21) වාර්තා වූ මෙරට ප්‍රථම නිවුන් සය දරු උපත හා සම්බන්ධ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.
ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් රුපියල් අට දහස වෙනුවට දස දහසක මුදලක් කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා අයකිරීමටත් ඉන් බැහැර පුද්ගලයන්ගෙන් රුපියල් නවදහස වෙනුවට රුපියල් එකොළොස් දහසක් අයකිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බවයි කුලියාපිටිය නගර සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙවර ගෑස් මිල ඉහළ යෑම දරාගත නොහැකි නිසා නගර සභාවේ සභිකයන් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබෙනවා.








